නැගෙනහිර ජැටිය මිස බටහිර ජැටිය එපා..- ඉන්දියාව නිල ලෙස දන්වයි..

කොළඹ වරාය නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර සමග එක්ව කටයුතු කිරීමට උනන්දුවක් නැතැයි ඉන්දියාව විසින් මෙරට රජයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා සිදුකරන ලද සාකච්ඡාවක දී මේ බව දන්වා ඇත.

ඉන්දීය මහකොමසාරිස්වරයා එහිදී පෙන්වා දී ඇත්තේ නැගෙනහිර පර්යන්තය ජනතා විරෝධය මත ලබා නොදීම නිසා බටහිර පර්යන්තයද ජනතා විරෝධතා ඇති වූවොත් ලබාදීම නතර විය හැකි බවයි.

එමෙන්ම බටහිර පර්යන්ත සම්බන්ධයෙන් ඉන්දියාව උනන්දුවක් දක්වන්නෙ නැතැයි ද ඔහු පවසා ඇත.

කෙසේ නමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ මෙම සාකච්ඡා පෞද්ගලික මට්ටමින් සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් නිල මතයක් ප්‍රකාශ කළ නොහැකි බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01