නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ රසිකා, ජනප්‍රිය නිළි කසුනි කාවින්දිගේ වෙඩින් ෆොටෝ ශුට් එක

කසුනි කාවින්දි කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම දන්න හදුනන දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දවස් වල නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ අක්කා, එහෙමත් නැත්තන් රසිකා විදිහට ප්‍රේක්ෂකයන් අතරට එනවා. තණමල්විල කොල්ලෙක් වැනි ටෙලිකතා රැසකින් වගේම රාවණා ටෙලිනාට්‍ය හරහාද ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඉහලින්ම දිනාගත්ත රංගන ශිල්පිනියක්. ඇයනම් කියන්නේ ඇය හරිම ක්‍රියාශීලි කෙනෙක්ලු. ඇය වැඩකට බැස්සොත් ඒ වැඩේ එයාගේ වගේ කරගෙන එයාට අදාල නැති වැඩකට උනත් එයා එයාගේ වැඩක් වගේ කරන්න කැප වෙන කෙනෙක්ලු. පොඩි කාලේ ඉදන්ම එහෙමලු. ඒ වගේම ඇය සරල කෙනෙක්ලු. ඇත්තටම ඒ කියන්නේ ගොඩක් අය හිතනවනේ නිලියක් උනාම වියදම් අදික ෆැෂන් කරන ලොකු සල්ලියක් අවශ්‍ය කෙනෙක් කියලා. හැබැයි කසුනිගෙනම් එහෙම එකක් නැල්ලූ. ඇය එයාට හිතුන වෙලාවක බස් එකේ පවා යන එන කෙනෙක්ලු. ඉතින් ඇය ඉතාම සරලව හිතලා මතලා ජීවත් වෙන කෙනෙක්ලු. ඒ වගේම ඇය උත්සහ කරනවලු ඇයට අවංක වෙන්න. ඇය වචනෙකින්වත් බොරු කරන්න කැමති නැල්ලූ. හිතට එන ඕනෑම දෙයක් කෙලින් කතා කරන කෙනෙක්ලු. ඉතින් මේ සුරූපී දක්ෂ රංගන ශිල්පිනිය පහුගිය දවසක සුන්දර මනාලියක්ව සැරසිලා අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් කව්රුත් මේ තාක් දැකපු නැති ජනප්‍රිය නිලි කසුනි කාවින්දිගේ වෙඩින් ෆොටෝශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?