නාච්චාදූවේ වාන් දොරටු හතරක් සහ රාජාංගනයේ වාන් දොරටු හයක් විවෘත කෙරේ

අනුරාධපුරයට මේ දිනවල විටින් විට ඇඳ හැලෙන වර්ෂාපතනය හේතුවෙන් නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් මේ වන විට විවෘත කර ඇතිි බව නාච්චාදූව ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසනවා.

ඒ අනුව මේ වන විට එම ජලාශය වාන් දොරටු හයෙන් දොරටු දෙකක් අඩි තුන බැගින් හා දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ගණ අඩි එක්දහස් හතළිස් එකක ජලධාරිතාවයක් මල්වතු ඔයට මුදාහරිනු බවයි ඔවු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම රාජාංගන ජලාශයේ ද වාන් දොරටු හයක් මේ වන විට විවෘත කොට ඇති අතර තත්පරයට ගණ අඩි 3184 ක ජල ධාරිතාවක් ඒ මඟින් කලා ඔයට මුදා හරින බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12