Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දෙවුන්දරට දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ විදෙස් යාත්‍රාව දික්ඕවිට වරායට

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකරන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධිවර යාත්‍රාව සහ සැකකරුවන් පිරිස දික්ඕවිට වරායට රැගෙනවිත් තිබෙනවා.

යාත්‍රාවේ සිටි විදෙස් ජාතිකයින් 07 දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුවන් සහ එහි අඩංගු බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා.