දූෂණ මර්ධන පනත අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු මැතිසබයට

ආසියාවේ ශක්තිමත්ම දූෂණ මර්ධන පනත අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාර්ලිමේන්තුවට ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (26) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ සමාජ සුභසාධන දැල විනිවිද භාවයෙන් යුතුව ශක්තිමත් කිරීම සඳහා අවහ්‍ය පියවර ගන්නා බවයි.

එසේම IMF විස්තීර්ණ ණය ලැබීමෙන් පසු අප රට ගැන ඇති වූ විශ්වාසය මත ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 07 ක ණය මුදලක් ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?