දිරාපත් වූ මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් ඌරගස්මංහන්දිය ලඳු කැලෑවක (ඡායාරූප)

ඌරගස්මංහන්දිය, මැන්ඩෝරාවල ප්‍රදේශයේ ක්‍රිඩා පිටියක් අසල ලඳු කැලෑවක තිබී මියගිය දිරාපත් වූ මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් අද (20) දහවල් සොයාගෙන තිබෙනවා.

අසළ පිහිටි කුරුඳු ඉඩමක කුරුඳු අතු කැපීමට පුද්ගලයෙකු ගිය අවස්ථාවේ මෙම හිස් කබල සහ අස්ථි කොටස් දැක ඒ පිළිබඳව ඌරගස්මංහන්දිය පොලිසිය දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව පොලිසිය එහි පැමිණ පරීක්ෂාවට ලක්කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29