රික්ටර් මාපකයේ 5.5ක් පමණ වන ප්‍රබල භූ කම්පනයක් මධ්‍යම තුර්කියේ සිදුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
මධ්‍යම තුර්කියේ කිලෝමීටර් 12ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම භූ කම්පනය සිදුව ඇති අතර තුර්කියේ සහ සිරියාවේ 50,000 කට වැඩි පිරිසක් මිය ගිය විනාශකාරී භූමිකම්පා දෙකකින් සති දෙකකට වැඩි කාලයකට පසුවයි මෙලෙස නැවත මෙසේ ප්‍රබල භූ කම්පනයක් ඇති ව ඇත්තේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1