තායිවානයට පාවී ආ චීන බැලුන්

තායිවානය පැය 24 ක කාලයක් තුළ දිවයින ආසන්නයේ චීන බැලූන් 11 ක් සොයා ගත් බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම කාලය තුළ චීන ගුවන් යානා පහක් සහ යුද නැව් හයක් ද නිරීක්ෂණය කළ බව අමාත්‍යාංශය සිකුරාදා නිකුත් කළ සිය දෛනික වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

2023 දෙසැම්බර් සිට මේ දක්වා වාර්තා වූ වැඩිම බැලූන් සංඛ්‍යාව මෙයයි.

තායිවානය තම භූමියේ කොටසක් බව අවධාරණය කරන චීනය දිවයින තම පාලනයට නතු කර ගැනීමට බලය භාවිතා කරන බව දිගින් දිගටම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?