තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල, නතොලුම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර ඊයේ (11) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඊයේ රාත්‍රි 11.30ත් මධ්‍යම රාත්‍රී 12.00ත් අතර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් කිසි වෙකුටත් හානියක් සිඋව නොමැති අතර වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් සොයා පොලි විමර්ශන ක්‍රියාත්මකයි.













