ඩොලරයේ අගය ඉහළ යයි

රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක විකිණුම් අගය අද දිනයේ රු. 346.33ක් ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.

ඊයේ දිනයේදී එම අගය දැක්වුණේ රු.344.66ක් ලෙසයි.

අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රු.329.02ක් වු අතර ඊයේ එය දැක්වුණේ රු.327.59ක් ලෙසයි.

බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක අගය අද රු.419.44ක් ලෙස සටහන් වූ අතර යුරෝ එකක මිල රු. 368.38ක් ලෙස සටහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?