Monday, December 9, 2024
Empty Ad
Empty Ad

ජුලි පළමු වනදා සිට ප්‍රදේශ කිහිපයකට ඩිජිටල් විදුලි බිල්

ජුලි පළමු වනදා සිට ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි බිල්පත ඩිජිටල් ක්‍රමවේදයෙන් ලබාදීමට කටයුතු සැලසුම්කර තිබෙනවා.

ඒ, අනුව දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින් සඳහා මාසික විදුලි බිල්පත ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ලබාදීමට නියමිතයි.

එස්.ඒම්.එස් මාර්ගයේ හෝ විද්‍යුත් ලිපිනයට විදුලි බිල්පත මෙලෙස ලබාදීමට පියවර ගන්නා බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
21
+1
5
+1
3
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?