ජාතික පාසලක් සිසුන් 5 කට කොරෝනා

කොරෝනා ආසාදිත  සිසුන්  පස්දෙනකු හඳුනා ගැනීමත් සමඟ කෙන්ගල්ල ජාතික පාසලේ 08 සහ 10 ශ්‍රේණි දින 14 කට වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මෙම පන්ති වසා දමා එහි  ගුරුවරුන්ද නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

ඇන්ටිජන් හා පී.සී.ආර් පරීක්ෂණ කුණ්ඩසාලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයෙන් සිදු කර ආසාදිත දරුවන් පිළිබදව තහවුරුකරගෙන ඒ සම්බන්ධව ඉදිරිපියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?