”ගෝඨාභයගේ ආණ්ඩුව සූදානම් වුණ ආකාරය අධ්‍යනය කරන්න” – නාමල් රාජපක්ෂ

මේ වනවිටත් ආණ්ඩුවේ යාන්ත්‍රණය තුළ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (03) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සඳහන් කළා.

2020 වසරේ දී ද මෙවැනිම කුණාටුවක් ලංකාවට පැමිණි බවත් ඒ සඳහා එවකට පැවති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය පිළිබද වර්තමාන ආණ්ඩුව අධ්‍යනය කළ යුතු බව මෙහිදී මන්ත්‍රීවරයා පවසා සිටියා.

”2020 මෙවැනිම කුණාටුවක් ලංකාවට එනවා කියලා දැනුම් දුන්නම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඒකට මුහුණ දෙන්න සූදානම් වුණ ආකාරය පිළිබදව පොඩ්ඩක් අධ්‍යනය කරන්න.” යැයි නාමල් රාජපක්ෂ, මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.

    • එළෙව්වෙ රටේ ඉන්නෙ යමක් හරියට කියව ගන්න බැරි කව්රුහරි තක්කඩියෙක්ගෙ පච වලට නිකම්ම අහුවෙන හරක් ටිකක් නිසා..එලෝලා දැන් කරගෙන තියෙන්නෙ…රටේ ජනතාව ගංවතුර එක්ක ඔට්ටු වෙනකොට උන් මාධ්‍ය සංදර්ශන දානවා..

      කලිසම් සාක්කු වල අත් දාගෙන පින්තූරද, උඩ බලන් ඉන්න ඒවද, කෝල් ගන්න ඒවද, මේක්අප් දාගෙන ගංවතුර බලන්න යන ඒවද, ඉවරයක් නෑ…හැබැයි ගොං ඩෝබිලට රටට හෙන ගැහුවත් අරුන්ගෙ පඩ ෂෝ හෙන ඉහලයි…

  1. ඉතින් ඔච්චර හොදට කලාන ඇයි මිනිස්සු උබලගෙ බාප්පොච්චි ඉක්මනට මජනතාව පන්නලා ද්ම්මේ.ත්‍රිකුණාමලය බන්කරයෙ හැන්ගිලා හිටිය කාල්‍රේ මතක නද්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43