ගෙල පසාරු කළ ලී කැබැල්ල පරිස්සමට ගලවා රෝගියාගේ ජීවිතය බේරාගත් වෛද්‍යවරු

ගෙල පසාරු වන ලෙසට ඇනී තිබූ ලී කැබැල්ලක් සාර්ථක සැත්කමකින් රෝගියාගේ ජීවිතයට හානියක් නො වන පරිද්දෙන් ඉවත් කිරීමට වවුනියාව රෝහලේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් සමත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ශල්‍ය වෛද්‍ය විශේෂඥ රජීව් නිර්මලසිංහම් මහතා හා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නාගේෂ්වරන් මහතා ඇතුළු වෛද්‍ය හා හෙද කණ්ඩායමක් විසින් මෙම සැත්කම සිදු කරන ලද බවයි.

වගා බිමේ කිසියම් කාර්යයක් සිදු කරමින් සිටිය දී අදාළ පුද්ගලයා ඇද වැටීමෙන් අනතුරුව ගෙල
පසාරු වන ලෙසට ලී කෝටුවක් ඇනී තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් රෝගියා වවුනියාව රෝහල වෙත රැගෙන ඒමෙන් පසුව වෛද්‍ය කණ්ඩායම කඩිනමින් සැත්කම සිදුකොට රෝගියා බේරා ගැනීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38