ගැබිණි කාන්තාවකට නොසිතූ ඉරණමක් – අනියම් සැමියා අත්අඩංගුවට

කල්පිටිය පොලිස් වසමේ, පාලකුඩාව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ ගැබිණි කාන්තාවක් කල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඊයේ (03) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 26ක් වූ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

අදාළ ගැබිණි කාන්තාව සිය සැමියාගෙන් වෙන්ව, වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්ව සිට තිබෙනවා.

එහිදී, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහර දී, මෙම ඝාතනය සිදුකර ඇති බවයි දැනට සිදු කළ විමර්ශනවල දී අනාවරණය ඇත්තේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 36ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07