ග්‍රිසියේ දකුණු දිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් රැසක් මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙහිදි අවම වශයෙන් එහි සිටි පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට පත්වන අවස්ථාවේ යාත්‍රාව තුළ පුද්ගලයින් 750කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර ඉන් 100කට අධික පිරිසක් බේරාගැනීමට ග්‍රීක ආරක්ෂක අංශ සමත්ව තිබේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
4
+1
+1