වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් සහ පාතාල සාමාජිකයින් දෙදෙනෙක් අතර කොස්ගොඩ, ඉඳුරුව ප්රදේශයේදී වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
එහිදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමේ දී එක් අයෙක් තුවලා ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරව පොලිසිය විසින් ගිනිඅවි 02ක් සමඟ එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.










