කොවිඩ් 19 මිනිසාගෙන් ආරම්භ වූ බවට චීන වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමකින් අනාවරණයක්

කොවිඩ් 19 වෛරසය මිනිසාගෙන් ආරම්බ වූ බවට පිළිගත හැකි සාක්‍ෂි පවතින බව චීන විශේෂඥ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් අද පැවසුවා.

කොවිඩ් ආසාධිතයින් පිරිසකගෙන් ගත් පටක සාම්පල හා වුහාන් පළාතේ මත්ස්‍ය වෙළඳපලක් ආශ්‍රිතව ලබාගත් සාම්පල ඇසුරින් කළ පර්යේෂණ වලින් මේ බව අනාවරණ වූ බවයි එම පර්යේෂණ කණ්ඩාම පවසන්නේ.

කෙසේ වෙතත් කොවිඩ් 19 වයිරසය මුලින්ම හටගත්තේ කොතැනද යන්න ස්ථිරව නිගමනය කල නොහැකි බවයි ඔවුන් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22