AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මරණ 36ක්

කොවිඩ් මරණ 36ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සෟඛ්‍යාව 1,051ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතුරින්, තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

1 2
2 2
3
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?