කොවිඩ් මරණ 02ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(07) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 02ක් අද (08) දිනයේ වාර්තා කර තිබෙනවා.

ඒ අතර වයස අවුරුදු 60 ට වැඩි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ.

Press Release 571 Sinhala 650x959 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?