කොරෝනා වෛරසයේ බිහිවීම ගැන තවත් සාක්ෂියක් හමුවෙයි..

කොරෝනා වෛරසයට බෙහෙවින් සමාන වෛරස සහිත වවුලන් විශේෂයක් විද්‍යාඥයින් විසින් ලාඕසයෙන් හඳුනාගෙන තිබෙනවා.

මෙම වවුල් විශේෂය තුළ කොරෝනා වෛරසයට සමාන වෛරස් වර්ග 03ක් පැවති බව සඳහන්.

උතුරු දිග ලාඕසයේ ලෙන් තුළ වසන මෙම වවුලන් 645 දෙනෙකුගේ අපද්‍රව්‍ය සාම්පල ප්‍රංශයේ පාස්චර් පරීක්ෂණාගාරයේදී පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි එම නිගමනයට එළැඹී ඇත්තේ.

එහිදී අනාවරණ වී ඇති කරුණක් වන්නේ මෙම වවුලන් තුළ කොරෝනා වෛරසයට සමාන වෛරස් 95% ක් පමණ පැවති බවයි.

එමෙන්ම, කොරෝනා වෛරසය විද්‍යාගාරයක නිර්මාණය කරන ලද්දක් නොව ස්වභාවයෙන් බිහි වූවක් බව මෙමඟින් වැඩිදුරටත් තහවුරු වන්නේ යැයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ වෛරස් විද්‍යාඥ එඩ්වඩ් හෝම්ස් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53