කොටා පාරේ වාහනයක් ගිනි ගනී

බොරැල්ල, කොටා පාරේ රුහුණුකලා මාවතේ මීට සුළු මොහොතකට පෙර වාහනයක් ගිනි ගත් බව පොලිසිය පවසයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව විසින් ගිනි නිවන රථ දෙකක් යොදවා තිබේ.