කුප්පියාවත්ත සුසාන භූමිය කොරෝනා මෘතදේහ භූමිදානයට සුදුසුයි..

පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් දෙමටගොඩ කුප්පියාවත්ත සුසානභූමිය කොරෝනා මෘත දේහ භූමිදානය සඳහා සුදුසු බව නිර්දේශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ එම ප්‍රදේශයේ භූගත ජල මට්ටම මීටර් දෙකහමාරකට වැඩි පහලින් ඇතැයිද නිර්දේශය වල ඇති බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෘතදේහ භූමදානයට තවත් කල් මරමින් සිටින්නේ මරදාන පල්ලිය විසින්ද කොරෝනා මෘතදේහ භූමදාන සඳහා ස්ථානයක් ලබා දීමට සූදානම් ව සිටියදි බවයි මන්ත්‍රිවරයා පවසන්නේ.ඔහු මෙම අදහස් පල කරන ලද්දේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25