කිලෝ මීටර් දහසක දුරක් ගුවන් යානයේ රෝදයක් අල්ලාගෙන ගිය 13 හැවිරිදි ඇෆ්ගන් දරුවා

ගුවන් යානයක ගොඩබෑමේ රෝදය අසළ සැඟව ඇෆ්ගනිස්ථානයේ කාබුල් සිට ඉන්දියාවේ නව දිල්ලිය වෙත පැමිණි 13 හැවිරිදි ඇෆ්ගනිස්ථාන පිරිමි ළමයෙක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මෙලෙස කිලෝ මීටර් 1001 ක පමණ දුරක් එම රෝදය අසළ සැඟවී පැමිණ ඇතිඅතර එම ගුවන් ගමන සඳහා පයක් සහ මිනිත්තු 30ක පමණ කාලයක් ගත වී ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය 23 වැනිදා ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර (IGI) ගුවන් තොටුපළ වෙතට පෙ.ව. 10.20 ට පමණ ළඟා වූ ගුවන් යානයකින් එම දරුවා ඉන්දියවට් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

ගුවන් යානය ගොඩ බැස්ස වීමෙන් පසු ඒ අසළ සැරිසරමින් සිටි පිරිමි ළමයෙක් පිළිබඳව සොයා බැලීමේදී ගුවන් සේවා බලධාරීන්ට මේ පිලිබඳ අනාවරණය වී තිබෙනවා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාරණය වී ඇත්තේ ඔහු ඉරානයා බලා පිටත්ව යාම සඳහා මෙලෙස ගුවන් යනකට නැගගත බවයි.

කෙසේ වෙතත් එම දරුවා සුල්ලු මොහොතක් ඇතුළත නැවත ඇෆ්ගනිස්ථානයට පිටත්කර යැවීමට බලධාරීන් කටයුතු කොට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32