ගෑස් මිල පහළ දැමීමත් සමඟ කිරි තේ කෝප්පයක සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ,මෙම මිල පහත දැමීම අද (05) මධ්‍යම රතියෙ සිට ක්‍රියාත්මක වන බවයි.
කෙසේ වෙතත් කෙටි ආහාරවල මිලෙහි කිසිඳු වෙනසක් සිදුව නැහැ.













