කෑම නම් ලෑස්ති…

කලම්බෝ ස්ටාර්ස් සහ ජැෆ්නා කින්ග්ස් අතර තරගය අද රාත්‍රී 7.30ට ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
සහභාගී වූ තරග දෙකෙන්ම කණ්ඩායම දෙකම එක තරගය බැගින් ජය ගෙන තිබෙනවා.එම නිසා මේ තරගය ඉතා තරගකාරී වන බවට බොහෝ දෙනා අනුමානය කරනවා.

කෙසේ නමුත් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම තම මුහුණු පොතේ ගිණුමට මෙම ඡායාරූපය එක් කරමින් යාපනය කණ්ඩායම හා අද පැවැත්වෙන තරගයේ තරගකාරීත්වය ගැන ඉගි තම ක්‍රීඩා ලෝලීන්ට ලබා දී තිබුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44