කාන්තාවක් සාහසික ලෙස ඝාතනය කළ සැකකරු සොයන්න පොලිසිය මහජන සහාය පතයි

මතුගම පොලිස් වසමේ දොලහේන වත්ත ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් මස 18වන දින තියුණු ආයුධයකින් කාන්තාවගේ ගෙල කපා ඝානතය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහය බලාපොරොත්තු වනවා.

මතුගම, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාර පුද්ගලයා මේ වන එම ප්‍රදේශයෙන් පළා ගොස් සිටින බවයි වාර්තා වන්නේ.

සනත් රවින්ද්‍ර නිලංත නම් වයස අවුරුදු 41ක පුද්ගලයෙක් වන මොහුගේ ඡායාරුපයක්ද පොලිසිය විසින් මාධ්‍ය වෙත මේවන විට කර මුදාහැර තිබෙන අතර ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718591700 සහ 071 8591701 යන දුරකථන අංක ඔස්සේ පොලිසිය දැනුවත් කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Mathugama


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17