AFC Banner
AFC Banner
Empty Ad

‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට

මෙම සතියේ පාර්ලිමේන්තුව අද (21) පළමු දිනයට රැස්වෙනවා.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් වන සභාව කල්තැබීමේ විවාදය අද (21) දිනයේ සහ හෙට (22) දිනයේ දී පැවැත් වෙනවා.

එමෙන්ම ලබන බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ පළ කළ නියෝග විවාදයට ගනු ලබනවා.

සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ, අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?