ක්‍රෙඩිඩ් කාඩ් පොලිය අඩු කරයි

ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය අඩු කර තිබෙනවා.

එය ජූලි මස 1 වැනි දින සිට ක්‍රියාත්මකයි. මෙතෙක් ණය කාඩ්පත් සඳහා අය කළ සියයට 36ක වාර්ෂික පොලී අනුපාතය සියයට 2න් හෙවත් සියයට 34 දක්වා අඩුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
73
+1
3
+1
7
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?