ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද අභියාචනධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම කැදවූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා
අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද දැනුම් දීම සඳහා ලබන 15 දා කැඳවන ලෙසත් නියෝග කර තිබේ














KAKKA GODA GAHALA ATHI THANTAMA LU HULIJJATH (HUJJA)