ක්‍රයිමියාවේ යළි බෝම්බ පිපිරීමක්

මීට පෙර ද ක්‍රයිමියාවේ හමුදා කදවුරක පතොරොම් ගබඩා කර තිබූ ස්ථානයක පිපිරීම් මාලාවක් සිදු වු අතර නැවත වරක් ක්‍රයිමියා ප්‍රදේශයේ පිපිරීමක් සිදු ව තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ද ක්‍රයිමියාවේ රුසියානු හමුදා කදවුරක අවි ගබඩාවක යි.උතුරු ක්‍රයිමියාවේ සිදු වූ මෙම පිපිරීමෙන් බරපතළ ජීවිත හානි කිසිවක් සිදු ව නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?