කන්ටේනරයක් ත්‍රීවිල් එකක් උඩට පතබෑවී රියදුරුට බරපතළයි (වීඩියෝ)

කන්ටේනර් රථයක් ත්‍රීරෝද රථයක් මතට පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ අද (26) අලුයම් කාලයේ දී ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී බවයි.

ඔරුගොඩවත්ත මංසන්ධියේ විදුලි සංඥා පුවරු පසුකර කන්ටේනර් රථය ඔරුගොඩවත්ත දෙසට ගමන් කරනවාත් සමඟ එය නවතා තිබූ ත්‍රී රෝද රථයක් මතට පෙරළී ගොස් තිබෙනවා.

එම අනතුරින් තුවාල ලැබූ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත්තේ.

කන්ටේනර් රථය එසවීම සඳහා පෝක් ලිෆ්ට් රථ දෙකක් භාවිතා කර ඇති බවත් වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14