කටුනායක ගුවන්තොටේ ඊයේ සිද්ධිය ගැන විශේෂ සාකච්ඡාවක්

කටුනායක ගුවන්තොටුපොළේ ඊයේ (25) ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් අද (26) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම විශේෂ සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ, නිදහස් සේවක සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිතයි.

ගුවන් ගමන් ප්‍රමාද වීම හා අවලංගු වීම හේතුවෙන් මගීන්ගෙන් ගුවන්තොටුපොළේ කාර්ය මණ්ඩලයට එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඊයේ (25) අලුයම ගුවන්තොටුපොළේ යම් නොසන්සුන්තාවයක් ඇතිව තිබුණා.

මේ අතර මෙම තත්ත්වයත් සමඟ අපහසුතාවට පත් මගීන්ගෙන් සමාව අයදින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමිව එලවලා කියලා බොරු කියලා - සිවිල් සංවිධාන හදිසියේම මිහින්තලේ හිමි බැහැ දකින්න එයි
15:24
Video thumbnail
ඇමැතිලා ඩබල කරපු ඇස් බැන්දුම මෙන්න.."මන් බින්දොත් මුට්ටියක් ගේන්න සල්ලි දෙන්න වෙනවනේ"
02:22
Video thumbnail
විමල් කුපිත වී හොඳ පදෙන්ම දෙසයි - අඟුරු කුමාරයාගේ නායකයා කැසිනෝ ධම්මික
07:38
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45
Video thumbnail
කොහොමද ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:09
Video thumbnail
කොහොමද දිවයිනට ආ ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:33
Video thumbnail
ඉතිහාසයේ වෙච්ච වැරදි කියන එක සාධාරණ නෑ - මේක ලංකාවේ වෙච්ච විශාලම හොරකම..
04:30
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි
01:24