එකම පවුලේ 11 දෙනෙකුට කොවිඩ්

හැටන් දික්ඔය නගර සභා සිමාවේ 23 දෙනෙකුට ඊයේ (03) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බවත්, ඉන් අසාදිතයන් 11 දෙනෙකු හැටන් ගාමිණිපුර එකම පවුලේ සාමාජිකයන් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අයෙකුගේ ළගම ආශ්‍රිතයන් එකම පවුලේ 11 දෙනා බවත්, සෙසු ආසාදිතයන් හැටන් ආරියගම, හැටන් දුඹුරුගිරිය යන ප්‍රදේශවල ස්වයං නිරෝධානයට යොමු කර සිටියදි ඉකුත් (30) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව සෙසු අසාදිතයන් හදුනාගත් බවත්, එම අසාදිතයන් අතරද එකම පවුලේ අසාදිතයන් විශාල පිරිසක් සිටින බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06