spot_imgspot_img
spot_img
SLIC Banner
Empty Ad
Empty Ad

උද්ධමනය තවත් පහළට

ගතවූ මැයි මාසයේ සමස්ත උද්ධමනය අප්‍රේල් මාසයේ පැවති 33.6% සිට 22.1% දක්වා අඩු වී තිබෙනවා.

මේ අතර, අප්‍රේල් මාසයේ 27.1%ක්ව පැවති ආහාර උද්ධමනය ද මැයි මාසයේදී 15.8% දක්වා අඩු වී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
6
+1
47
+1
5
+1
4
+1
4
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?