AFC Banner
Empty Ad
AFC Banner

ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසියාවේ උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා.

ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයක් සහිත භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සුනාමි අවදානමක් නොමැති බව ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි විසින් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
2
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරගේ කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිත් කරන්න යන දේ
11:43
Video thumbnail
ධනංජය සහ බෝපගේ කස්තිරමේ ඇවිලෙයි
03:46
Video thumbnail
නාමල්ගේ කතාව මැද මල පැන්න මාමා කුණුහරපෙන් අමතයි
03:10
Video thumbnail
KASTHIRAMA | සජබ අපේක්ෂක ධනංජය නාරන්බැද්ද සහ ජන අරගල සන්ධානයේ අපේක්ෂක නුවන් බෝපගේ
01:18:20
Video thumbnail
අනුර දිනපු එකට මට සතුටුයි - සජබ අපේක්ෂකයා කියයි
04:12
Video thumbnail
ජන අරගලය මාලිමාව නැත්තට නැති කරයි
03:18
Video thumbnail
එයාලට මේ පරාජය දරාගන්න බෑ - "ගෙවල් වලට එන ගෙම්බො වගේ මෙයාලා" #anurakumaradissanayake
08:42
Video thumbnail
වෛද්‍ය චමල් සංජීවගෙන් ඇඟ හිරි වැටෙන ආන්දෝලනාත්මක හෙළිදරව්වකන්
11:15
Video thumbnail
දමිතා ගිය අලුත් පක්ෂයේ ලොකු වලියක් - හැමෝම හැමෝගෙම රෙදි නැති කරයි
21:56
Video thumbnail
ප්‍රසිද්ධ වේදිකාවේ ලන්සාට දෙක පැටලෙයි - පෙත්තෙක් වගේ කියෙව්වට මෙලෝ දැනුමක් නෑ
02:49

?