ඉදිරියේදී ජනතාවට හොද කලක් යන බව මහින්ද පවසයි

මේ වනවිට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවහොත් ජනතාවගේ අතමිට සරු වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. යල මහ කන්න වල වගා කටයුතු සඳහා සූදානම දෙස බැලීමේදී කිසිදු සහතිකයක් රටතුල ඇති නොවනු ඇතැයි ද හෙතෙම පැවසීය.

දැනටමත් රජය සතු වී තොග සහල් බවට හරවා වෙළඳ පලට නිකුත් කරමින් සිටින බවද ඔහු පවසයි.එමෙන්ම වැඩි මිලට අලෙවි කරන්නන්, වී සහල් තොග සඟවා සිටින්නන් සොයා වැටලීම් සිදුකරන බවත් හෙතෙම කවුරුවත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?