ඇමරිකාවට දැඩි ශීතල කාලගුණයක්

කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය පුරා මෙවර දැඩි ශීත කාලගුණික තත්ත්වයක් වාර්තාවී තිබෙනවා.

එරට කාලගුණික අංශ අනතුරු අගවා ඇත්තේ උෂ්ණත්වය පහත වැටීමෙන් විනාඩි කිහිපයක් තුල ජනතාවගේ සම මත හිම කැට ඇතිවිය හැකි බවයි.

මෙවර එම රටවලට දශක ගණනකට පසු උදාවන්නේ ශීතලම නත්තල් සමය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. කැනඩාව සහ ඇමරිකාව පුරා මේ දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 9ක් වනු ඇති බවට අනාවැකි පළවී තිබෙනවා.

එමෙන්ම ප්‍රබල ආක්ටික් ශීත කුණාටුවකින් බලපෑම් එල්ලවිය හැකි බවටයි මිලියන 135 කට අධික ජනතාවකට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ප්‍රධාන ගුවන් තොටුපලවල ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර තිබෙනවා.

ඇමරිකා ජාතික කාලගුණ සේවය (NWS) පැවසුවේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මෙම සතිය අවසන් වන විට -50F (-45C) සහ -70F පමණ උෂ්ණත්වයක් පැවතිය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15