ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී අනතුරකට ලක්වෙයි

කැලිෆෝනියාහි සැන් ඩියාගෝ හමුදා කඳවුර ආසන්නයේ දී ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

F-35B වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් මෙලෙස කඩාවැටී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

යානය කඩා වැටීමට පෙර නියමුවා ආරක්ෂිතව ඉවතට පැන ඇති අතර, ඔහු සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බඩ ඉරිඟු ගෙන්වීමේදී සිදුවූ අතයට ගණුදෙනු නාමල් හෙළිකරයි - කෙළින්ම සල්ලිවලට වැඩේ ගිහින්
06:52
Video thumbnail
එදා හේමසිරි හරි අපූරුවට දුන්න උත්තරය - "මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ"
04:01
Video thumbnail
ලෙඩෙක්ට ඉදගන්න බංකුවක් තියන්න නොදෙන මිනිස්සු.."ලෙඩ්ඩු ගිහින් දාන්න වැඩිහිටි නිවාසයකට.."
05:02
Video thumbnail
කිරි කොරහා නටන්න දඹානේ ඉදලා මාදම්පෙට ආ ආදිවාසින් - කොහොමද ඒ නැටුමේ ලස්සන ?
02:32
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු
01:42
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට
00:57
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට - ඉපැරැණි ගස් සහ ස්ථානත් මතුවෙයි
01:20
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු - මුහුදු රළුවෙයි - සුළං තදවෙයි
02:06
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08