ආහාර හිඟයක් ඇති වෙන්නේ නෑ….

මෙරට විදේශ විනිමය ගැටළුවක් පැවතුනද රට තුළ ආහාර හිගයක් ඇතිවීමට කිසිවිටක ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා.

පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ලබන වසර තුළ රාජ්‍ය අංශයට කිසිදු බඳවා ගැනීමක් සිදු නොකරන බවත් වාහන ආනයන සීමාවන්ද එලෙසම ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යවරයා සදහන් කළා.

කොළඹදී අද පැවති කිරිගොවි සම්මේලන රැස්වීම අමතමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?