ආසියානු බොක්සිං ශූරතාවලියේ දී ලක්මව සැරසූ උමයංග දිවයිනට (ඡායාරූප)

තායිලන්තයේ පැවති ආසියානු බොක්සිං ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළ උමයංග මිහිරාන් අද (13) දිවයිනට පැමිණියා.

එම තරගාවලියේ කිලෝ ග්‍රෑම් 51 බර පංතිය යටතේ තරග වදිමින් උමයංග මෙම පදක්කම ජයග්‍රහණය කළා.

පදුගිය නොවැම්බර් 28 වනදා සිට දෙසැම්බර් 11 වනදා දක්වා ආසියානු රටවල් 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 210 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තායිලන්තයේ චෑන් මායි නුවර දී මෙම තරගාවලිය පැවැත් වුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන උමයංග මිහිරාන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46