ආසියානු කුසලානයට යන කාන්තා ක්‍රිකට් පිල මෙන්න

ඔක්තෝබර් මස 01 වැනිදා සිට බංග්ලාදේශයේදී ආරම්භවන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම්කර තිබේ.

බංග්ලාදේශය, ඉන්දියාව, මලයාසියාව, පාකිස්තානය, තායිලන්තය සහ එක්සත් අරාබි එමීරය මේ සඳහා සහභාගි වේ.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය

චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, කෞව්ෂිණී නුත්‍යාංගා, ඕෂධී රණසිංහ, මල්ෂා ශෙහානි, මධුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රශ්මි සිල්වා, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?