ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ක්‍රිකට් තරගය අතහැර දැමේ – ශ්‍රී ලංකාව ඍජුවම අවසන් පූර්ව වටයට

ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද (29) පැවැත්වීමට නියමිතව තිබූ පිරිමි ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව තරගය අතහැර දැමුණා.

තරගය පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩාංගනය සහ ඒ අවට ප්‍රදේශවලට පතිත වූ වර්ෂාව හේතුවෙන් මෙලෙස තරග අතහැර දැමීමට සිදුවුණා.

ඒ, අනුව තරගාවලියේ කොන්දේසි අනුව ශ්‍රී ලංකාව ඍජුවම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව නේපාලයට වඩා ඉහළින් ශ්‍රේණිගතව සිටීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට මෙලෙස සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ලබන පළමුවනදා දෙවන අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46