ආයතන දෙකකට රුපියල් කෝටි 5000ක පොල්ලක්

විදුලි පාරිභෝගිකයන් ලංකා විදුලිබල මණ්ඩලයට සහ විදුලි පෞද්ගලික සමාගමට රුපියල් බිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5000 ක් හිඟ බිල්පත් ගෙවිය යුතු බවත් ඉන් කෝටි 4400 ක් විදුලිබල මණ්ඩලයට ද, කෝටි 600 ක් විදුලි පෞද්ගලික සමාගමට ද, ගෙවියුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර සිටිනවා.

එම පාරිභෝගිකයන්ට මේ මස බිල ගෙවීම අනිවාර්ය කර හිඟ බිල්පත මාස තුනක් තුළ කොටස් තුනක් යටතේ ගෙවීමට අවස්ථාව ලබාදෙන බවත්, එසේ නොමැති වුවහොත් එම ආයතන දෙක හිඟ බිල්පත් සම්බන්ධයෙන් අනුමගමනය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන විදුලිය විසන්ධි කර ඉදිරි කටයුතු කිරීමට අනුමැතිය දුන් බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.

රට ජාතික විදුලි අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාවේ පාරිභෝගිකයන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ නියමිත බිල්පත් ගෙවා සහයෝගය දැක්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40