අලුත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) උදෑසන 10ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා.

ඒ අනුව අද දවසේ පළමුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ජගත් සමරවික්‍රම කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඔහු අද දිවුරුම් දුන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?