නිරෝධායන නීති ලිහිල් කිරීම සහ උත්සව සමයේ මහජනතාවගේ වගකීම් විරහිත හැසිරීම් රටාව හේතුවෙන් ඉතා නුදුරේදීම මෙරට තුළ තවදුරටත් කොවිඩ් වසංගතය දරුණු තත්වයකට පත්වනු ඇති බවටද උපුල් රෝහණ මහතා අනතුරු අගවා සිටියා.
රට කොවිඩ් වසංගතයේ දරුණු අවදානම් තත්වයක තිබියදී නිරෝධායන නීති තවදුරටත් ලිහිල් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය වැඩි දුරටත් පවසා සිටියා.
එහි සභාපති උපුල් රෝහණ මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව කිසියම් අයෙකුගේ බලපෑමකට අනුව ගත් තීරණයක්දැයි බරපතල සැකයක් ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1