Empty Ad
AFC Banner
Empty Ad

අයර්ලන්තයේ සුපිරි ජයත් සමග ශ්‍රී ලංකාව තවත් ඉහළට

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අයර්ලන්තය සහ එංගලන්ත අතර අද පැවති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව අයර්ලන්තය ලකුණු 05ක ජයක් හිමිකර ගත්තා.

එංගලන්ත අද ලැබූ පරාජයත් සමග එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා පහළට පැමිණීමට ඔවුන්ට සිදුවුණා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් තෙවන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණියේ වැඩි දළ ලකුණු වේගයක් රදවා තබා ගැනීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
97
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?