අප්පච්චී රිලවුන්ට තැබූ වෙඩිල්ලෙන් දියණියගේ දිවි අනූ නවයෙන් බේරුණු හැටි

පියා විසින් රිලව් රංචුවක් එලවා දැමීමට වායු රයිෆලයකින් එල්ල කරන ලද වෙඩිල්ලක් සිය දියණියට වැදීමෙන් 17 හැවිරිදි දියණියව කෑගල්ල මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධියෙන් දියණියගේ පිටුපස ඉණෙන් පහළ ප්‍රදේශයට තුවාල සිදුවී ඇති අතර අයගේ තත්වය එතරම් බරපතල නොවන බව පොලිසිය පවසයි.

තුවාල ලබා ඇත්තේ පිංදෙණිය පොලිස් වසමේ අරුග්ගම්මන ප්‍රදේශයේ පදිංචිව 17 හැවිරිදි තරුණියකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?