Monday, December 9, 2024
Empty Ad
Empty Ad

අද මැදියම් රැයේ සිට විදුලි ඉංජිනේරුවන් වර්ජනයේ

අවාසිදායක අයුරින් විදුලිබල පනත සංශෝධනයට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අඛන්ඩ වර්ජනයක් ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා. එමෙන්ම අද දිනයේ පැය දෙකයි විනාඩි 15 ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?