අද මධ්‍යම රාත්‍රියේ ගෑස් සිලින්ඩරයක මිල පහළට

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට 12.5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4.664කි.

කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,872කි. කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් අඩුකර තිබේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
4
හරි හිනා !
18
හම්මෝ !
2
මාර දුකයි !
4
මලපනිනව !
3
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?